කොළඹ නගර ශාලාව ඉදිරියේ ආසන්නයේ විරෝධතාවයක නිරත වූ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශය භූමියට බලහත්කාරයෙන් ඇතුළු වී තිබේ.
විරෝධතාකරුවන් අමාත්‍යංශය භූමියට පැමිණ එහි බිම වාඩි වී විරෝධතා සටන් පාඨ කියමින් සිටිති.
තම වැටුප් වැඩිකිරීම සේවයේ ස්ථිර කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති විසින් මෙම විරෝධතා පවත්වයි.
