සැපද බලන්න බසයකට ගොඩවූ ඇමති ගොඩහේවාට ජනතා දැඩි විරෝධය.. වහා බසයෙන් බැස යයි (VIDEO)
බස් මගින්ගේ සුවදුක් බැලීම සඳහා බස් රථයකට ගොඩ වූ අමාත්‍ය නාලක ගොඩහේවා මහතාට බස් මගීන්ගේ දැඩි විරෝධය එල්ල විය.
ඒ හේතුවෙන් ඒ මහතා බස්රථයෙන් බැස යාමට කයුතු කලේය.
සැපද බලන්න බසයකට ගොඩවූ ඇමති ගොඩහේවාට ජනතා දැඩි විරෝධය.. වහා බසයෙන් බැස යයි (VIDEO)
2022-02-01T13:50:00+05:30
Gossip Lanka Hot News