'මාත් අවුරුද්දකට විතර එකතු කර ගත්තා' - ගීතා ආණ්ඩුවෙන් එළියට බහින්නද මේ සැරසෙන්නේ (VIDEO)
දැනට මතුව පවතින ඉන්ධන හිගය සම්බන්ධයෙන් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය විවේචනාත්මක අදහස් පළ කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
ඇය සදහන් කර සිටියේ තමන්ද බූලිවලට තෙල් ගෙනැවිත් බැරලයක් පුරවා තබාගෙන සිටින බවකි.
තමන් එසේ කළේ නම් සාමාන්‍ය ජනතාව පිළිබද කවර කතාවක්දැයි ඇය සදහන් කර සිටියාය.
'මාත් අවුරුද්දකට විතර එකතු කර ගත්තා' - ගීතා ආණ්ඩුවෙන් එළියට බහින්නද මේ සැරසෙන්නේ (VIDEO)
2022-02-28T22:11:00+05:30
Gossip Lanka Hot News