gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

හේතුවක් දන්නෙ නෑ! මහින්දගේ කුරුණෑගල කාර්යාලය විවෘත කිරීම 05 වැනිදාට කල් යයි!

ඉකුත් සෙනසුරාදා (26) දිනයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්යාලයක් විවෘත කිරීමට නියමිතව තිබුණද පසුව එය ලබන 05 වැනිදා දක්වා කල්තැබීමට පියවර ගෙන ඇත. කෙසේවෙතත් ඒ සදහා නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙම අගමැති කාර්යාලයේ ප්‍රධානියා ලෙස පත්වීමට නියමිතව සිටියේ අගමැතිවරයාගේ පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කරන ‌රෝහිත රාජපක්ෂ මහතාය.

මේ අයුරින් අගමැතිවරයාගේ කාර්යාලයක් කුරුණෑගල විවෘත කරන බවට පළමු වරට අනාවරණය කරන ලද්දේ අප වෙබ් අඩවිය මගිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

You May Like

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka