රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවාවක් කර ජනපතිගෙන් ගැසට් නිවේදනයක්!
සේවා රැසක් අත්‍යවශ්‍ය සේවාවන් ලෙස පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ එම ගැසට් නිවේදනය මගින් විදුලිබල සැපයුම, රෝහල් වල සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතන වල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය ,පෝෂණය කිරීම හා ප්‍රතිකාර කිරීම, ඇතුළු සියලුම සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යාවශ්‍ය සේවා ලෙස එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර ඇත.
ගාමිණි සෙනරත් ජනාධිපති ලේකම්වරයාගේ අස්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනය පහත දැක්වේ.
රෝහල් සේවා අත්‍යාවශ්‍ය සේවාවක් කර ජනපතිගෙන් ගැසට් නිවේදනයක්!
2022-02-12T11:14:00+05:30
Gossip Lanka Hot News





