"මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… අම්@#%$ )*@!~.." - ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී! (VIDEO)
අම්පාර ප්‍රදේශයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳව සොයා බැලීමට පැමිණි රාජ්‍ය නිලධාරීන් පිරිසකට රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා බැන වැදී තිබේ.
තමන් විසින් යෝජනා කළ මාර්ග ව්‍යාපෘති කිහිපයක් සජිත් ප්‍රේමදාස මහතාට වැඩ කළ පිරිස් වලට ලබා දී ඇතැයි අමාත්‍යවරයා චෝදනා කරමින් ඔහු අසභ්‍ය වචනයෙන් ද එම නිලධාරීන්ට බැනවදිනු එම වීඩියෝවේ දැක්වෙයි.
මෙම ආණ්ඩුව හැදුමේ තමන් බවත් සජිත්ට වැඩ කරපු අයට මෙම ව්‍යාපෘති බාර දුන්නේ මන්දැයි ඔහු නිලධාරීන්ට තදින් බැණ වැදුණි.
"මේ ආණ්ඩුව හැදුවෙ මං යකෝ… අම්@#%$ )*@!~.." - ඇමති විමලවීර නිලධාරීන් පිරිසකට තිත්ත කුණුහරුපෙන් බැණ වදී! (VIDEO)
2022-02-12T10:24:00+05:30
Gossip Lanka Hot News