කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රබල නමක් එළියට දමයි! කව්ද මේ ඩිල්ෂාන් වික්‍රමසිංහ? (VIDEO)
මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රශ්නගත කොන්ත්‍රාත් සමාගම් සම්බන්ධයෙන් පැවැති සාකච්ජාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එක්තරා විශේෂ නමක් පාර්ලිමේන්තුවේදී හෙළිකළේය.
එහිදී කිරිඇල්ල මහතා මෙම කොන්ත්‍රාත් ලබාගැනීම පසුපස සිටින ‘ඩිල්ෂාන් වික්‍රමසිංහ’ යනු කවුරුන්දැයි කියා පාර්ලිමේන්තුවට හෙළි කරන ලෙස ආණ්ඩු පක්ෂයට අභියෝගයක්ද කළේය.
කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රබල නමක් එළියට දමයි! කව්ද මේ ඩිල්ෂාන් වික්‍රමසිංහ? (VIDEO)
2022-02-23T14:41:00+05:30
Gossip Lanka Hot News