මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ ඉහමොළ රත්වෙයි... ඉතිහාසය අලුතින් ලියවෙයි - දෙමටගොඩ රුවන්ගේ කෝටි 79ක දේපළ රාජසන්තක කරයි
පාතාල කල්ලි නායකයකු බව කියන දෙමටගොඩ චමින්දගේ වැඩිමහල් සොහොයුරා වන දෙමටගොඩ රුවන් නමැත්තාට අයත් රුපියල් කෝටි 79ක දේපළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් රාජසන්තක කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ගේ ඉහමොළ රත්වෙයි... ඉතිහාසය අලුතින් ලියවෙයි - දෙමටගොඩ රුවන්ගේ කෝටි 79ක දේපළ රාජසන්තක කරයි
2022-02-18T10:52:00+05:30
Gossip Lanka Hot News