‘කපුටාස් go have hit the plane’ - බැසිල්ගේ ඉංග්‍රීසි සාකච්චාව සමාජ ජාලවල ඉගිල්ලේ! (VIDEO)
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඩේලි මිරර් වෙබ් අඩවිය සමඟ සිදුකරන සම්මුඛ සාකච්ඡාවක වීඩියෝවක් සමාජ ජාලවල වේගයෙන් හුවමාරු වෙමින් තිබේ.
කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ කසල ගොඩ ගැසීමත් ඒ හේතුවෙන් කපුටන් ගැවසී ගුවන් යානාවලට සිදුවන බාධා ගැනත් ඔහු එහිදී අදහස් පල කරයි.
සාකච්චාව අතර අවස්ථාවක ‘කපුටාස් ගෝ හෑව් හිට් ද ප්ලේන්’ යනුවෙන් ඔහු අදහස් පල කරයි.
එම සාකච්චාව සිදු කරන ලද කාලය සංස්කණය කරන ලද්දක්ද නැද්ද යන්න සම්බන්ධයෙන් අදහසක් පල නොවේ.
‘කපුටාස් go have hit the plane’ - බැසිල්ගේ ඉංග්‍රීසි සාකච්චාව සමාජ ජාලවල ඉගිල්ලේ! (VIDEO)
2022-02-18T08:55:00+05:30
Gossip Lanka Hot News




