පුෂ්පිකා පසුපස ඇමතිවරයෙක්.. ඔවුන් අතර අනියම් සම්බන්ධයක්.. ඇගේ සියළු විදයම් ඔහුගෙන් - චන්දිමාල් ජයසිංහ
ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වාගේ සිදුවීම පසුපස හිටපු එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරයෙක් සිටින බව විවාහක රූ රැජින ජාත්‍යන්තර ශ්‍රී ලංකා අධ්‍යක්ෂක චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරයි.
අදාල හිටපු අමාත්‍යවරයා සහ ඇය අතර අනියම් සම්බන්ධතාවයක් පවතින බවත් පුෂ්පිකා ගේ සියලු වියදම් දරන්නේ ඔහු විසින් බවත් හෙකෙම පැවසීය.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.
පුෂ්පිකා පසුපස ඇමතිවරයෙක්.. ඔවුන් අතර අනියම් සම්බන්ධයක්.. ඇගේ සියළු විදයම් ඔහුගෙන් - චන්දිමාල් ජයසිංහ
2022-02-10T22:19:00+05:30
Gossip Lanka Hot News