අද සිට තුන් මාසයක විදුලි කප්පාදුවක් අනුමතයි.. කාණ්ඩ ක‍්‍රමය නොවේ.. නව ක‍්‍රමය මෙන්න..
අද සිට විදුලි කප්පාදුවක් සිදු දෛනිකව සිදු විය හැකි බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.
ඉදිරි මාස තුනක කාලය සඳහා ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙස විදුලි බලය කළමනාකරණය කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවද ඒ මහතා පැවසීය.
මෙවර විදුලි කප්පාදුව කාන්ඩ ක්‍රමයට බෙදා සම්ප්‍රදානුකූලව සිදු නොකරන බවත් ඉල්ලුම සැපයුම තම නව ක්‍රමවේදයකට සිදු කරන බවත් ඔහු සඳහන් කළේය.
ජල විදුලි බලාගාර ජල මට්ටම පහළ වැටීම සහ තාප බලාගාර වල ඉන්ධන සීමා වීම් මත මෙම තත්වය ඇති වී තිබෙන බවත් හෙතෙම පැවසීය.
මේ අතර වාර්තා වන්නේ අප්‍රේල් මාසය අවසන් වන තෙක් දෛනික විදුලි කප්පාදුවක් සිදු වන බව ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසන් සභාවට නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.
අද සිට තුන් මාසයක විදුලි කප්පාදුවක් අනුමතයි.. කාණ්ඩ ක‍්‍රමය නොවේ.. නව ක‍්‍රමය මෙන්න..
2022-02-15T10:23:00+05:30
Gossip Lanka Hot News




