රටම සමෘද්ධිමත් කරන සංවර්ධන විප්ලවය ඇරඹේ! ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ව්‍යාපෘතිය බැසිල් උදේ 8.52ට පටන් ගනී! (VIDEO)
සියලු ග්‍රාම සේවා වසම් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ව්‍යාපෘතිය අද පෙරවරු 8.52ට යෙදුණු සුබ මොහොතින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ආරම්භ කළේය.
රට සමෘද්ධිමත් දේශයක් කරා රැගෙන යාම මෙම ව්‍යාපෘතියේ අරමුණය.
එහිදී මුදල් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රට අසීරු අවස්ථාවක පැවතියද පස්වැදෑරුම් සංවර්ධන ක්‍රියාවලියක් මේ හරහා දියත් කිරීමට නියමිත බවය.
රටම සමෘද්ධිමත් කරන සංවර්ධන විප්ලවය ඇරඹේ! ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්’ ව්‍යාපෘතිය බැසිල් උදේ 8.52ට පටන් ගනී! (VIDEO)
2022-02-03T12:14:00+05:30
Gossip Lanka Hot News