කොටි සිරකරුවන් නිදහස් කරන්නැයි ඥානසාර හිමි ජනපතිට දැනුම් දෙයි! (VIDEO)
දීර්ඝ කාලයක් පුරා සිර දඩුවම් විදින කොටි සිරකරුවන් හට සමාව දී නිදහස් කරන ලෙස ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ජනාධිපතිවරයා වෙත දැනුම් දීමක් කර ඇත.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ යුද්ධය නිමාවී මේ වනවිට වසර 12ක් ගතවී ඇති බැවින් අතීත තුවාල සුව කිරීම සදහා මෙසේ කොටි සිරකරුවන්ට සමාව දිය යුතු බවකි.
නිදහස් දා කිහිප දෙනකුට හෝ නිදහස ලැබෙනු ඇති බවද උන්වහන්සේ සදහන් කර සිටියහ.
කොටි සිරකරුවන් නිදහස් කරන්නැයි ඥානසාර හිමි ජනපතිට දැනුම් දෙයි! (VIDEO)
2022-02-03T13:26:00+05:30
Gossip Lanka Hot News





