අනුර කුමාරයි-ලාල්කාන්තයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකින්න මහනුවරට යයි! ගෝඨා ගැන මෛත්‍රී ගැන සුසිල් ගැන කතා කරයි! (VIDEO)
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ කේ.ඩී. ලාල්කාන්ත යන මහතා අද දින මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීම සදහා මහුවරට ගොස් තිබිණ.
රටේ පවතින වත්මන් තත්ත්වය උන්වහන්සේලා දැනුවත් කිරීම සදහා මෙසේ ජවිපෙ නායකයන් මහනුවරට ගොස් තිබිණ.
මෙහිදී මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමටද අනුර කුමාර දිසානායක මහතා පියවර ගත්තේය.
අනුර කුමාරයි-ලාල්කාන්තයි මල්වතු-අස්ගිරි මහනාහිමිවරුන් බැහැදකින්න මහනුවරට යයි! ගෝඨා ගැන මෛත්‍රී ගැන සුසිල් ගැන කතා කරයි! (VIDEO)
2022-01-05T15:18:00+05:30
Gossip Lanka Hot News