සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප‍්‍රභේදයක්..
කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ භයානක නව කොරෝනා ප්‍රභේදයක් ඇති වීමේ අවදානමක් මතු වෙමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
ඔමික්‍රෝන් ප්‍රභේදය මේ වන විට යුරෝපය පුරා ලැව්ගින්නක් සේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි ද ඔවුන් සඳහන් කරයි.
පමුගිය සතියේ පමණක් කොරෝනා ආසාදිතයින් මිලියන පහකට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය.
මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව කෝටි තිහකට ආසන්න වී ඇත.
ලෝකයේ කොරෝනා ආසන්න මරණ සංඛ්‍යාව ලක්ෂ පනස් හතර ඉක්මවා තිබේ.
සියළු ප‍්‍රභේද පරදන අති භයානක කොරෝනා නව ප්රභේදයක්..
2022-01-05T16:05:00+05:30
Gossip Lanka Hot News




