සුසිල් දෙවන ප්‍රහාරයත් එල්ල කරයි! විවේචන අහන් ඉන්න බැරි නම් රට පාලනය කරන්නත් අමාරුයි! රට සංවර්ධනය කරන්නත් අමාරුයි! (VIDEO)
තමාට ජනතාව හමුවේ අසත්‍ය ප්‍රකාශ කළ නොහැකි බවත්, ප්‍රකාශ කරන සත්‍ය අසා සිටීමට නොහැකි නම් රටක් පාලනය කිරීම අපහසු බවත් හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
එසේම රට සංවර්ධනය කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය හමුවක් පවත්වමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේය.
සුසිල් දෙවන ප්‍රහාරයත් එල්ල කරයි! විවේචන අහන් ඉන්න බැරි නම් රට පාලනය කරන්නත් අමාරුයි! රට සංවර්ධනය කරන්නත් අමාරුයි! (VIDEO)
2022-01-04T16:32:00+05:30
Gossip Lanka Hot News