ඩොලර් ප්‍රශ්නෙට එක මාසයෙන් විසඳුම් දෙන්න TNA සූදානම්! ඒත් අවුරුද්දක් ඉල්ලලත් ජනපති සාකච්ජාවක් දුන්නේ නැතිලු! (VIDEO)
රට දැනට මුහුණ දී සිටින ඩොලර් අර්බූදයට මාසයක් ඇතුළත විසඳුම් ලබා දිය හැකි බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යයන් රාසමාණික්කම් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ එවැනි වැඩසටහනක් පිළිබදව හෝ සාකච්ජා කිරීමට ජනාධිපතිවරයා දෙමළ ජාතික සන්ධානයට අවස්ථාවක් ලබා දී නැති බවකි.
අවුරුද්දක් පුරා ජනාධිපතිවරයා සමග සාකච්ජාවක් ඉල්ලා සිටියද මෙතෙක් එම සාකච්ජාව ලැබී නැති බවද ඒ මහතා පැවසීය.
ඩොලර් ප්‍රශ්නෙට එක මාසයෙන් විසඳුම් දෙන්න TNA සූදානම්! ඒත් අවුරුද්දක් ඉල්ලලත් ජනපති සාකච්ජාවක් දුන්නේ නැතිලු! (VIDEO)
2022-01-13T08:10:00+05:30
Gossip Lanka Hot News