gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ලිට්‍රෝ සභාපති දොට්ට! පුටුව රේණුක පෙරේරාට!

ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා එම ධුරයෙන් ඉවත් කොට එම තනතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන රේණුක පෙරේරා මහතා වෙත ලබා දීමට තීරණය කොට ඇත.

පසුගිය කාලය පුරාම ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් මෙන්ම ලක්ෂ 20කට අධික වැටුප් හා දීමනා ලබාගන්නා බවට තෙෂාර ජයසිංහ මහතාට චෝදනා එල්ල වී තිබිණ.

ඒ අනුව ආණ්ඩුවේ බොහෝ පිරිස් ජයසිංහ මහතා එමතනතුරින් ඉවත් කරන ලෙස ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දීමක්ද කර තිබිණ.

ලිට්‍රෝ සභාපති තනතුරට පත්වන රේණුක පෙරේරා මහතා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙසද කලක් සේවය කළේය.

මීටඅදාළ ලිපිය මේ වන විට මුදල් අමාත්‍යාංශය විසින් සකස් කරමින් ඇති බවද දැනගන්නට ඇත.
-mawratanews
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka