මෙවර අස්වැන්න අඩුවීම නිසා ගොවීන් උද්දාමයට සතුටට පත්වෙලා - තිස්ස කුට්ටිආරච්චි
තම අස්වැන්න අඩු වී ඇති බවට ගොවීන් මාධ්‍යවලට ප්‍රකාශ කරන්නේ ප්‍රීතියෙන් උද්දාමයෙන් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.
නැනෝ නයිට්‍රිජන් යෙදූ විට බෝම්බයක් ගැහුවා සේ යයි තමන් අදහස් කළේ විහිදෙන පරාසය ගැන බව ද හෙතෙම පැවසීය.
අස්වැන්න අඩු හෝ වැඩි යැයි කියන්නට ගොවියන් ඒ සම්බන්ධයෙන් විශේෂඥයන් නොවන බවද කී ඔහු මෙතෙක් අස්වැන්නේ බාගයක්වත් එළියට පැමිණ නැති බවද කියා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව අසකියා සිටියේය.
මෙවර අස්වැන්න අඩුවීම නිසා ගොවීන් උද්දාමයට සතුටට පත්වෙලා - තිස්ස කුට්ටිආරච්චි
2022-01-28T07:29:00+05:30
Gossip Lanka Hot News





