gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

අගමැතිට හදිසි ශල්‍යකර්මයක් කලේ නෑ කියා නාමල් කියද්දී, චමල් කළා කියයි (VIDEO)

අද (27) ගම්පොළ ඉහළවෙල නාරාවිට ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරයේ අභිනව බුදු පිළිරුව විවෘත කිරීමේ උත්සවයට එක්වූ වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ මහතා මෙකී උත්සවයට පැමිණෙන්නට නියමිතව සිටි සිය සොයුරු අගමැති මහින්ද රාජපක්ෂට අද දින එහි නොපැමිණෙන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් මෙසේ කීවේය.

‘අග්‍රාමාත්‍යතුමා මෙම උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනේ එතුමා හදිසි ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච නිසා....එතුමාට අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත් සමරු කලාපයට එතුමාගේ සුභාශිංෂණ පණිවිඩය ඉදිරිපත් කරලා තියෙනවා....

මෙවැනි පුණ්‍යකර්මයක් සඳහා සම්බන්ධ වෙන්න ලැබීමත් වාසනාවක් හැටියට සලකනවා. පුරාණයේ රජවරු යම් යම් කරදර අවස්ථාවලදී සතුරු උපක්‍රම අවස්ථාවලදී ගිහිල්ලා ආරක්ෂාව පතා යන්නෙ පන්සල්වලට.. විහාරස්ථාන වලට තමා‘ 

මිට පෙර අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ අගමැති මහින්ද රාජපක්ෂට සැත්කමක් කළ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යයතාවක් නැති බවයි.
නාමල් රාජපක්ෂ කළ ප්‍රකාශය පහතින්...


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka