gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

ගෑනුන්ට ගහන මහරගම නගරාධිපති දෙනෝදාහක් සෙනග මැද්දේ චණ්ඩියෙක් වෙයි! (VIDEO)

Tiraj Lakruwan Piyarathna
මහරගම පිහිටි පොදු වැසිකිළියක් කඩා ඉවත් කිරීමට මහරගම නගරාධිපතිවරයා අද පියවර ගත් අවස්ථාවේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ ආකාරයක් දැකගන්නට ලැබිණි.

එහිදී මන්ත්‍රිනී කාන්ති කොඩිකාර මහත්මියද සිද්ධියට මැදිහත් වූ අතර නගරාධිපතිවරයා විසින් ඇය තල්ලු කරන ආකාරයක්ද දැකගත හැකි විය.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka