gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

චීන පොහොර ගෙනාවේ ජනාධිපති ලේකම්ගේ ඥාති පුතෙක් – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

 
චීන සමාගමකින් මෙරටට පොහොර ගෙන්වනු ලැබුවේ වත්මන් ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්ගේ ඥාති පුත්‍රයෙකු විසින් යැයි වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ පෙන්වා දෙයි. එහි ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා සිය අත්සනින් නිකුත් කර තිබෙන මාධ්‍ය නිවේදනයකින් මේ බව අනාවරණය වන අතර එහි ඒ බව සඳහන් වන්නේ පහත පරිදිය.

“චීන සමාගමකින් පොහොර ගෙන්වීම ගාමිණී සෙනරත් මහතාගේ ඥාති පුත්‍රයෙකු සතු සමාගමකින් සිදුව තිබියදීම, ඒ හරහා ශ්‍රී ලංකාවට විශාල දඩයක් ගෙවීමට සිදුව තිබියදීම ඒ මහතාගේ සම්බන්ධයක් මේ සම්බන්ධයෙන් ඇත්දැයි බරපතල සැකයක් මතුව තිබියදීම ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස ඔහුවම පත්කිරීම ඉන් ප්‍රධාන ගැටළුවකි.”
-lankatruth
gossip lanka
 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka