නිහඬව හිටපු ශානි ජනාධිපති කොමිසමට අභියෝග කරමින් එළියට එයි!
දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් තමන් සම්බන්ධයෙන් කරනු ලැබූ නිර්දේශයක් බලරහිත කරන ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අද (21) අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කරනු ලැබ ඇත.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ .
නිහඬව හිටපු ශානි ජනාධිපති කොමිසමට අභියෝග කරමින් එළියට එයි!
2022-01-21T16:02:00+05:30
Gossip Lanka Hot News





