gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි

මෙම වසරේදී කුමන හෝ මැතිවරණයක් අනිවාර්යෙන්ම පවන්වනු ඇති බව හිටපු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතා සඳහන් කරයි. සමගි ජන බලවේගය ස්තිර වශයෙන්ම එම මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසු දේශපාලන පළිගැනීම්වලට ලක්වූ සියලු දෙනාට වන්දි ලබා දී සාධාරණය ඉටු කරන බව ද සජිත් ප්‍රේමදාස මහතා ඒ සඳහා ප්‍රමුඛත්වය ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

නව ආණ්ඩුව පිහිටුවීම සදහා සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් සියලු වැඩ පිළිවෙළ ආරම්භ කර ඇති බවත් අමාත්‍යාංශවල නිලධාරීන් පවා දැනටමත් පත් කොට ඇති බවත් හෙතෙම පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් දඹුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka