හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ සිරගතව සිටියදී උසස් අධ්‍යාපනය හැදෑරීමට අවස්ථාව ලබාදී ඇත. ඒ අනුව හිටපු මන්ත්‍රීවරයා කළ ඉල්ලීමකට අනුව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම අවසරය ලබා දී ඇත.
රන්ජන්ට ඇතුළෙ ඉඳන් සූම් එකෙන් කතා කරන්න චාන්ස් එකක් ලැබෙයි!
2022-01-11T20:13:00+05:30
Gossip Lanka Hot News