gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

අලව්වේ පොහොට්ටු හැසිරීම බිංදුවයි! මේස පෙරළයි! ගිනි තියයි! සිංදු කියයි! කාන්තාවන්ට අපහාස කරයි!‍ (VIDEO)

පොහොට්ටුව බලය හොබවන අලව්ව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් අද දින සභාව තුළ අශීලාචාර අයුරින් හැසිරෙනු දැකගත හැකි විය.

මෙහිදී මේස පුටු පෙරලමින්, ලිපිලේඛනවලට ගිනි තබමින්, කාන්තාවන්ට අපහාස කරමින් එම මන්ත්‍රීවරු හැසිරෙනු දැකගන්නට ලැබිණ.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka