gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පාකිස්තාන අධිකරණය ප්‍රියන්තට වහවහා සාධාරණය ඉටුකරයි! එක් අයකු අවුරුද්දකට හිරේ යවයි!

පාකිස්තානයේ සියාල්කෝට් හිදී ශ්‍රී ලාංකික කළමණාකරුවෙක් වන ප්‍රියන්ත කුමාර ගේ ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව පළමුවරට එක් සැකකරුවෙකුට එරෙහිව එරට ත්‍රස්ත මර්දන අධිකරණයෙන් (ATC) විසින් ඊයේ දිනයේදී දඬුවම් නියම කරනු ලැබූ බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka