මං වැරදි නම් මාව දාපන් හිරේ මනුස්සයෝ... මොනවද මේ කතා.. මගේ තාත්තා මැරිලා මනුස්සයෝ - හරීන් පාර්ලිමේන්තුව රත් කරයි (VIDEO)
අදත් පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ වාදවිවාද ඇති විය.
එහිදී හරීන් ප්‍රනාන්දු මහතා සුපුරුදු පරිදි ඊයේ ත් පාස්කු ප්‍රහාරයේ රහස් තොරතුරු අනාවරණය කරමින් ලිපිලේඛන කිහිපයක්ද සභාගත කිරීමට පියවර ගත්තේය.
මෙහිදී ආණ්ඩු පක්ෂ මැතිඇමැතිවරුන් හරීන් ප්‍රනාන්දු මහතාගේ කතාවට බාධා කිරීම හේතුවෙන් උණුසුම් තත්ත්වයක් මතුවූ ආකාරයක්ද දැකගත හැකි විය.
මං වැරදි නම් මාව දාපන් හිරේ මනුස්සයෝ... මොනවද මේ කතා.. මගේ තාත්තා මැරිලා මනුස්සයෝ - හරීන් පාර්ලිමේන්තුව රත් කරයි (VIDEO)
2022-01-22T09:39:00+05:30
Gossip Lanka Hot News