gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

‘මෝඩ යකා’ ලොක්කාගේ ගිණුමෙන් සල්ලි ඇද මාට්ටුයි.. ධුරයෙන් පහ කෙරේ!

ප්‍රධාන පෙලේ නායකයෙකුගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයෙකු ලෙස කටයුතු කරන ලද පුද්ගලයෙකු විසින් සිදු කරන ලද මුදල් අක‍්‍රමිකතාවක් හේතුවෙන් ඔහු ධුරයෙන් ඉවත් කර ඇති බව වාර්තා වෙයි.

මෙම පුද්ගලයා විසින් එම නායකයාගේ බැංකු ගිණුමෙන් දීර්ඝ කාලයක් තිස්සේ කාඩ්පත් මාර්ගයෙන් මුදල් ලබාගෙන ඇති බව හෙලිවීමෙන් මෙම පියවර ගෙන ඇතැයි සදහන්ය.

අදාල පුද්ගලයාට එම නායකයා විසින් ‘මෝඩ යකා’ ලෙස ප‍්‍රසිද්ධියේ ඇමතන ලද්දෙකි.

-lankacnews


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka