ඇමැති ප්‍රසන්න රණවීර මාධ්‍ය කරන්න ඕන හැටි ගැන මාධ්‍යට දේශනාවක් දෙයි! (VIDEO)
මැටි කර්මාන්ත අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා මාධ්‍ය කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ඊයේ දිනයේදී අදහස් දැක්වීමක් සිදු කළේය.
එහිදී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මාධ්‍ය ඍණාත්මක දෑ නොපෙන්වා ධනාත්මක කරුණු පමණක් මාධ්‍යවල විකාශය කළ යුතු බවය.
ඇමැති ප්‍රසන්න රණවීර මාධ්‍ය කරන්න ඕන හැටි ගැන මාධ්‍යට දේශනාවක් දෙයි! (VIDEO)
2022-01-20T09:51:00+05:30
Gossip Lanka Hot News