"වෙනසකට මගක්" අරඹයි! මෛත්‍රී - සජිත් එකම වේදිකාවකට... ජවිපෙත් එක්වෙයි - (PHOTOS)
"වෙනසකට මගක්" නමින් සම්මන්ත්‍රණය ඊයේ (19) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා.
එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, සමඟ ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා, මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු පිරිසක් එම සම්මන්ත්‍රණයට සහභාගි වී තිබුණා.
පැෆරල් සංවිධානය මගින් කාන්තා නියෝජනය දිරිමත් කිරීමේ අරමුණින් "වෙනසකට මගක්" නමින් මෙම සම්මන්ත්‍රණය පවත්වනු ලැබුවා.
"වෙනසකට මගක්" අරඹයි! මෛත්‍රී - සජිත් එකම වේදිකාවකට... ජවිපෙත් එක්වෙයි - (PHOTOS)
2022-01-20T09:56:00+05:30
Gossip Lanka Hot News




