gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

මෛත්‍රී පන්නන්න චන්ද්‍රිකා තීන්දු කරයි! චන්ද්‍රිකා කිව්ව අනාවැකියක් හරි ගිහින්!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව පක්ෂයෙන් පන්නා දැමිය යුතු බව හිටපු ජනාධිපතිනි, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවා. ඇය මේ බව සඳහන් කළේ, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් වෙත ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka