gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

සුදුළුණු වංචාවට ඇමතිත් සම්බන්දයි - සුදුළුණු ගෙන්වූ ව්‍යාපාරකයෝ කියති (VIDEO)

ආන්දෝලනාත්ම සුදුළුණු වංචාවට අදාල සුදු ලුණු තොග තම සමාගම්වල බව මෙරටට සුදුළුණු ගෙන්වන සමාගම්වල අයිතිකරුවන් කියා සිටිති.

අදාල ගනුදෙනුව හේතුවෙන් තම සමාගම් වලට කෝටි හතරකට අධික මුදලක් පාඩු වූ බවද ඔවුන් පවසති.

මෙම සුදුළුණු සතොස ගබඩා වලට නොගොස් කෙළින්ම ඉන්දියානු ව්‍යාපාරිකයන්ගේ ගබඩා වලට ගිය බවද ඔවුන් චෝදනා කරති.

අමාත්‍යවරයා සිට සභාපති දක්වාම මෙම වංචාවට සම්බන්ධ බවද ඔවුන් පෙන්වා දෙති.

මේ රට තුළ නැවතත් තමන් ව්‍යාපාර නොකරන බවද ඔවුන් අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී කියා සිටියහ.


gossip lanka

Lanka Hot News Advertising

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka