gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

තවත් ලොක්කෙක් ඉල්ලා අස්වීමට සූදානම්!

රාජ්‍ය ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් වරයෙක් ඉල්ලා අස්වීමට ලිපිය සකස් කරමින් සිටින බව අනාවරණය වේ.

මෙලෙස ඉල්ලා අස්වීමට සූදානම් වන්නේ මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රයට අයත් ආයතනයක අධ්‍යක්ෂ ජනරාල් වරයෙකි. ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ජනාධිපති සහ අදාල ඇමතිවරයා සමග කිසිසේත්ම කටයුතු කරගෙන යාමට නොහැකි නිසා බවද අනාවරණය වේ.

මෙසේ ඉල්ලා අස්වීමට ආසන්නම හේතුව වී ඇත්තේ දේශපාලඥයන්ගෙන් එල්ල වී තිබෙන මූල්‍ය නීති රීති උල්ලංඝණය කිරීමට නොහැකි නිසා බව වැඩි දුරටත් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් හෙළි වේ.

-lankatruth


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka