කැපුවා මදි! තව කපන්න! බැසිල් ඇමැතිවරුන්ට යළි නියෝග කරයි!
රජයේ ආයතනවල වියදම් තවදුරටත් අඩු කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කැබිනට් ඇමැතිවරුන්ට දැනුම්දී ඇතැයි වාර්තා වේ.
මෙලෙස වියදම් අඩු කෙරෙන්නේ අයවැය මගින් යෝජනා කළ රාජ්‍ය වියදම් කළමනාකරණ සීමාවන්ට අමතර වශයෙනි.
කැබිනට් මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍යවරයා මෙසේ දැනුම්දී ඇත.
කැපුවා මදි! තව කපන්න! බැසිල් ඇමැතිවරුන්ට යළි නියෝග කරයි!
2022-01-10T15:21:00+05:30
Gossip Lanka Hot News




