මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ!
මහාමාර්ග අමාත්‍යංශයට අයත් සියළු ආයතවල සභාපතිවරුන් හා අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස දැනුම් දී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය, මග නැගුම හා යන්ත්‍රෝපකරණ සමාගම, මග නැගුම උපදේශන සමාගම,
අධිවේගී මාර්ග ප්‍රවාහන සමාගම යන ආයතනවල ප්‍රධානීන් ඒ අනුව ධුරයන්ගෙන් ඉවත්වීමට නියමිතය.
මහා මාර්ග අමාත්‍යංශයේ ආයතනවල සියළු ලොක්කන්ට ඉවත් වන්නැයි දැනුම් දේ!
2022-01-10T16:47:00+05:30
Gossip Lanka Hot News




