ආණ්ඩුවේම මාධ්‍යයකින් මාධ්‍ය ඇමැති ඩලස්ට පහර දීලා! ඩලස් කරන්න යන දේ ප්‍රසිද්ධියේම කියයි (VIDEO)
බඩු මිල ඉහළ යාම මුල් කරගෙන ආණ්ඩුවේම දිනමිණ පුවත්පත ජනමාධ්‍ය අමාත්‍යවරයා වන තමා කාටූනයකින් සදය උපහාසයට ලක් කර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සදහන් කළේය.
සිය බිරිය සතිඅන්ත පුවත්පතකට කරන ලද ප්‍රකාශයක් මුල්කරගෙන මෙම කාටූනය ඇද ඇති බව කී අමාත්‍යවරයා එම කාටූනය හේතුවෙන් තමා කේන්තියට පත් නොවූ බවත් සදහන් කර සිටියේය.
එමෙන්ම එම කාටූනයට කළ දෙයද අමාත්‍යවරයා එහිදී පැහැදිලි කළේ මෙසේය.
ආණ්ඩුවේම මාධ්‍යයකින් මාධ්‍ය ඇමැති ඩලස්ට පහර දීලා! ඩලස් කරන්න යන දේ ප්‍රසිද්ධියේම කියයි (VIDEO)
2022-01-08T16:45:00+05:30
Gossip Lanka Hot News





