සාකච්ජා අසාර්ථකයි! ගම්මන්පිල වගේම IOC සමාගමත් ලොකුගේට තෙල් දෙන්න බෑ කියයි! ලයිට් කැපිල්ල ස්ථිරයි වගේ!
මෙම අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙත ඉන්ධන සැපයීමට අතිරේක ඉන්ධන සංචිත නොමැති බව පවසමින් IOC සමාගම විසින් ආණ්ඩුවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේ පැවසීය.
අද කොළඹදී පැවති සාකච්ඡාවේදී එම සමාගමේ නිලධාරීන් මේ බව දැනුම්දී තිබේ.
කෙසේ වෙතත් අද පස්වරුව වන විට කොළඹ වරායේ ඇති තෙල් නැවෙන් ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය පහසුකම් සපයාගත හැකිවනු ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
සාකච්ජා අසාර්ථකයි! ගම්මන්පිල වගේම IOC සමාගමත් ලොකුගේට තෙල් දෙන්න බෑ කියයි! ලයිට් කැපිල්ල ස්ථිරයි වගේ!
2022-01-18T17:25:00+05:30
Gossip Lanka Hot News