gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

නාමල්ගෙ වැඩේ වැඩ කරයි! භානුක යළි ක්‍රිකට් ගහන්න තීන්දු කරයි!

ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රවේගකාරී පිතිකරු භානුක රාජපක්ෂ නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තීරණය කර ඇති බව ක්‍රිකට් ආයතනයට දැනුම් දීමට පියවර ගෙන ඇත. හදිසියේම ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව භානුක විසින් ප්‍රකාශ කිරීමත් සමග ඊයේ දිනයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා භානුක සමග සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka