බදු පැහැර හරින කෝටිපතියන්ගෙන් සල්ලි ගන්න බැසිල්ගෙන් අලුත් වැඩක්!
ඉදිරියේදී පැනවීමට නියමිත බදු එකතු කිරීම මුදල් අමාත්‍යංශය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඉදිරියේදී නව භාණ්ඩ හා සේවා බද්දක් මෙන්ම එකතු කිරීමේ අගය මත පැනවූ බද්ද ඉහළ නැංවීමට නියමිත අතර ඒවා ඍජුවම මුදල් අමාත්‍යංශය හරහා එකතු කිරීමට නියමිත බව වාර්තා වේ.
මෙතෙක් බදු එකතු කිරීම සිදු කරනු ලැබූවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගිනි.
බදු පැහැර හරින කෝටිපතියන්ගෙන් සල්ලි ගන්න බැසිල්ගෙන් අලුත් වැඩක්!
2022-01-10T16:50:00+05:30
Gossip Lanka Hot News




