පොහොර වැඩේ අල වුනා.. දැන් ජනතාව කන්නෙ දෙයියන්ගෙ හාල්ද? - ජගත් කුමාර
ආණ්ඩුව ආරම්භ කරන ලද පොහොර වැඩේ අල වී ගොස් ඇති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.
එවිට ආණ්ඩුවට දෙවියන්ගේ හාල් කැවී ඇතැයි ජනතාව කියනු ඇති බවත් ඔහු පැවසීය.
උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් වෙත ප්‍රතිචාර දක්වමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
පොහොර වැඩේ අල වුනා.. දැන් ජනතාව කන්නෙ දෙයියන්ගෙ හාල්ද? - ජගත් කුමාර
2022-01-30T20:24:00+05:30
Gossip Lanka Hot News





