ඇමති බන්දුලට කාන්තාවක් ප‍්‍රසිද්ධියේ දැඩිව බැණ වදී!
අද පෙරවරුවේ කතරගම සතොස වෙළඳසැලට ගිය වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට එහි සිටි කාන්තාවන් ඉතා තදින් බැණ වැදී තිබේ.
භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි කාන්තාවක් බැන වැදී ඇත්තේ ‘එනවා හාල් තියෙනවද බලන්න. මිනිස්සුන්ට කන්න වත් නැහැ’ කියමිනි.
එම අවස්ථාවේදී අපහුතාවයට පත් වූ වෙළඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ පවතින වාතාවරණය මත මේ ටික හරි දෙන එක ගැන සතුටු වෙන්නැයි කියාය.
-lankacnews
ඇමති බන්දුලට කාන්තාවක් ප‍්‍රසිද්ධියේ දැඩිව බැණ වදී!
2022-01-30T14:57:00+05:30
Gossip Lanka Hot News





