කිරිපිටි වගේ පොහොරත් සැෂේ පැකට්වලින් එයි! පැකට් එකක් 2000යි!
උග්‍ර පොහොර හිගය හමුවේ කුඩා පැකට්වලින් යූරියා පොහොර වෙළෙදපොළට නිකුත් කිරීමට එක්තරා සමාගමක් පියවර ගෙන ඇත.
එය රූපියල් 2000කට මිල කිරීමට අදාළ සමාගම පියවර ගෙන ඇත.
ඒ අනුව යූරියා කිලෝවක මිල රුපියල් 400කි.
කිරිපිටි වගේ පොහොරත් සැෂේ පැකට්වලින් එයි! පැකට් එකක් 2000යි!
2022-01-30T20:30:00+05:30
Gossip Lanka Hot News