gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

සම්ප‍්‍රදාය කඩා ගෙන්වූ ලිතො ගෑස් නැවක් පිටින් අතුරුදහන්!

ලිත්‍රෝ සමාගම් විසින් ගෝලිය වෙලෙදපොල හරහා දීර්ග කාලින ටෙන්ඩර් මත ගෙන්වනු ලැබූ සම්ප්‍රදායික ක්‍රමවේදය අභියෝගට ලක් කරමින් ගෝලිය වෙලෙදපොලින් ක්ෂනික මිලදි ගැනිමක් ලෙස ගැස් නැවක් පසුගිය ඔක්තෝබර් මාසයේගී ගෙන්වා ගත් බව ලිත්‍රො සභාපති තෙෂාර ජයසිහ මහතා මෑතකදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සභාපතිවරුන් වෙත දන්වා තිබින.

එම නෞකාව ගෙන්වා ගැනිමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් කිරීමට ලංකා බැංකුව සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව උදව් කල බවත් ඒ අනුව ලිත්‍රෝ සමාගමට විශාල ලාබයක් ලබාදීමට තමන්ට හැකි වූ බවත් තෙෂාර ජයසිංහ පසුගිය ඔක්තෝබර් මස 19 වෙනිදා ශ‍්‍රී ලංකා පොදුජන සභාපති සංසදය වෙත වට්සඅප් පණිවඩයක් මගින් දන්වා තිබින.

කෙසේ වෙතත් වැඩිපුර ගැස් පිපිරිම් වාර්තා වන්නේද ඊට මාසයක් වත් යාමට පෙර වීම නිසා මෙම ගැස් සම්බන්ධයෙන් අනිකුත් සබාපතිවරු ප්‍රශ්න කරමින් සිටිති.

එමෙන්ම මෙම නෞකාව මෙතෙක් ශ‍්‍රි ලංකාවට ලැබුණු බවක් වාර්තා නොවන බවද සභාපතිවරුන් කියා සිටිති.

ලිත්‍රො සභාපතිවරයා විසින් යොමු කර තිබූ එම වට්ස් අප් පනිවිඩයක පහත පලවෙයි.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka