ස්වර්ණවාහිනියේ පාස්කු විවාදය තියන දිනය හරීන් දැනුම් දෙයි! මහින්දානන්ද-කංචන එයිද?
පාස්කු ප්‍රහාරය පිළිබඳව ආණ්ඩු පක්ෂයේ ඕනෑම අයෙකු සමඟ මුහුණට මුහුණ විවාදයකට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන හරින් ප්‍රනාන්දු මහතා සහ මනුෂ නානායක්කාර මහතා සූදානම් බව මීට පෙර පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ ය.
ඒ සදහා ආණ්ඩු පක්ෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කංචන විජේසේකර යන මහත්වරුන් පැමිණෙන බව ආණ්ඩු පක්ෂයෙන් කියවිණ.
ඒ අනුව,අදාළ විවාදය පෙබරවාරි හත්වෙනිදා ස්වර්ණවාහිනීයේදී පැවැත්වීමට හැකි බව හරින් ප්‍රනාන්දු මහතා දැනුම් දී ඇත.
ස්වර්ණවාහිනියේ පාස්කු විවාදය තියන දිනය හරීන් දැනුම් දෙයි! මහින්දානන්ද-කංචන එයිද?
2022-01-25T12:49:00+05:30
Gossip Lanka Hot News





