gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka gossip lanka

ජනාධිපතිට ධුර කාලය තවත් වසර දෙකක් දීර්ඝ කරන්නැයි පාර්ලිමේන්තුවට යෝජනාවක්.. 2/3න් සම්මත කරන්නැයි කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධූර කාලය තවත් වසර දෙකකින් දීර්ඝ කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කරයි.

කොරෝනා ව්‍යසනය හේතුවෙන් ජනාධිපතිවරයාට සිය ධුර කාලයෙන් වසර දෙකක් අහිමි වූ බවත් එනිසා එම වසර දෙකක කාලය ජනාධිපතිවරයාට ලැබිය යුතු බවත් ඇය පවසන්නීය.

තමන් විසන් ඉදිරිපත් කරන එම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් ක්‍රියාත්මක කළ යුතුද ඇය පැවසීය.

එමෙන්ම වත්මන් පාර්ලිමේන්තුවේ ධුර කාලයෙන්ද කොරෝනා නිසා අහිමි වූ වසර දෙකක කාලය දීර්ඝ කල යුතු බවද ඇය පැවසුවාය.

පාර්ලිමේන්තුවේදී අදහස් පල කරමින් මන්ත‍්‍රිවරිය මේ බව කියා සිටියාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka