gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka

පැයකට ලිත්‍රො සභාපති වෙලා මං ගෑස් ප‍්‍රශ්ණය විසදුවා - රේණුක පෙරේරා

ලිත්‍රො ආයතනයේ සභාපති ධුරයට තමන් පත්වීම පිළිබඳව ‘පැයක සභාපති’ යැයි මාධ්‍ය වාර්තා කළ ද එම පැය තුල තමන් රටේ ගෑස් පශ්නය විසඳූ බව මිල්කෝ ආයතනයට පත් කරන ලද නව සභාපති රේණුක පෙරේරා මහතා පැවසීය.

ලිට්‍රෝ ආයතනයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය මත එම ධුරය එහි සභාපති ධුරය භාරගන්නා ලෙස ජනාධිපතිතුමන් තමන්ගෙන් ඉල්ලා සිටි බවද පැවසූ පසුව ලිත්‍රො ආයතනයට වඩා මිල්කෝ ආයතනය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බවද සඳහන් කළේය.

නව සභාපතිවරයා වැඩ භාර ගැනීමෙන් පසු පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කරන ලදී.


gossip lanka

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka