පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් දැමූ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ!
මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
රාජ්‍යසේවා , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් දැමූ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ!
2022-01-11T14:12:00+05:30
Gossip Lanka Hot News