හරීන් ස්වර්ණවාහිනියට කියලා බ්‍රහස්පතින්දා බෑ කියලා! එහෙමනම් ඕන දවසක් දාගන්න අපි එනවා! විවාදය උණුසුම් වෙයි! (VIDEO)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විවාදයකට හරීන් ප්‍රනාන්දු මහතා අභියෝග කළද ලබන බ්‍රහස්පතින්දා තමන්ට ඒමට නොහැකි බව ප්‍රනාන්දු මහතා ස්වර්ණවාහිනියට දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා කීය.
එසේ නම් ප්‍රනාන්දු මහතාට අවශ්‍ය දිනයක් යොදාගන්නා ලෙසත්, ඕනෑම දිනක තමන් සහ අලුත්ගමගේ මහතා විවාදයට පැමිණෙන ලෙසත් අමාත්‍යවරයා කියා සිටියේය.
හරීන් ස්වර්ණවාහිනියට කියලා බ්‍රහස්පතින්දා බෑ කියලා! එහෙමනම් ඕන දවසක් දාගන්න අපි එනවා! විවාදය උණුසුම් වෙයි! (VIDEO)
2022-01-22T16:03:00+05:30
Gossip Lanka Hot News