බැසිල් මහජන්දෙට සූදානම් වෙයි! සියලුම සභාපතිවරුන් අරලියගහ මැදුරට කැඳවයි!
මහමැතිවරණය සදහා පක්ෂය සූදානම් කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද දිනයේදී සියලුම ප්‍රාදේශීය සභා සභාපතිවරුන් කැඳවා ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව අරලිය ගහ මන්දිරයේදී අද දහවල් මෙම රැස්වීම කැදවා ඇති බව වාර්තා වේ.
මෙහිදී මෙවර අයවැයෙන් පළාත් පාලන ආයතන සදහා වෙන් කර ඇති අතිවිශාල මුදල් ප්‍රමාණය සභාපතිවරුන් වෙත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතය.
එමෙන්ම මෙම මුදල් මෙම වසර අවසානයට පෙර ගමේ සංවර්ධනය වෙනුවෙන් යොදවන ලෙස දැනුම් දීමට නියමිත බවද දැනගන්නට ඇත.
බැසිල් මහජන්දෙට සූදානම් වෙයි! සියලුම සභාපතිවරුන් අරලියගහ මැදුරට කැඳවයි!
2022-01-22T14:23:00+05:30
Gossip Lanka Hot News





